Pages
Home
JOKE
හොල්මන් කතා
Computer Tiks
Monday, November 2, 2015
කැම්පස්_ජීවිතේ.....
හැම අලුත් semester එකකම
,
අපි
පලවෙනි සතියෙන් පස්සේ,
දෙවෙනි සතියෙන් පස්සේ,
Read more »
Thursday, October 29, 2015
සර් අයෙමත් රැවටුණා නේද ?
ඔන්න එකෝමත් එක රටක (ලංකාව කියමුකො) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම... (මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .
ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .
"අම්මට උඩු ශාලධිපතිය ලඟ "ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .
ඒකේ ලියල තියනවලු "සර් රැවටුනා නේද?" කියලා
ශාලාධිපතිට කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.
ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . (අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට දෙතුන් සැරේ චාටර් වෙන්වනෙ). ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු.
Read more »
"ඇම්ඩා කියනවා බලන්න!!"
ඔන්න සෑර් ඩයල් එකක් ආවලු ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් කට්ටකට, මෑන් ඇවිල්ලා ලොකු සයිලෙං ඇහුවලු පංතියේ තියෙන්නෙ මොනාද කියලා. එකපාරට මෑන්ට මීටර් උනාලු මේක ඇංඩගෙ පන්තිය නේද කියලා. කෝම අරි, මෑන් කිව්වලු මම අකුරක් දෙනවා ඒකට හරියන වචනයකුයි වාක්‍යකුයි දෙන්න කියලා.
"හ්ම්ම්ම් අපි පටන්ගමු ක අකුරෙන්, කියන්න බලන්න"
එක පාරටම ඇම්ඩා අත ඉස්සුවලු, මූ දන්නවා ඕකට කැලියා වගේ හොද කුණුහබ්බයක් දෙසාබාන්නෙ කියලා ඌට එහා පැත්තෙ එකාට නැගිට්ටෙව්වලු.
"කැරපොත්තා, ඌ හරිම ජරාය"
(පොඩි පන්තියක් ඈ)
Read more »
Wednesday, October 28, 2015
අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ
ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ.
දවසක්
Read more »
Read more »
ජෑම් පාං ගෙඩිය..
නිවාඩු දවසේ පස්ස පැත්තට එළිය වැටිල කලිසම ගිණි ගන්නකං දොයිය ගන්න එක මටනම් සාමාන්‍ය දෙයක්..
ඕෆ් එකට කලින් දවසේ ඔෆිස් එකේ නයිටියකුත් සෙට් වෙන නිසා
(නයිට් එකක් හොඳේ..
)
කොහොමත් නිදා ගන්නකොට පාන්දර එක දෙක විතර වෙන එකත් ඒකට එක හේතුවක්.. එහම මිසක් කම්මැලි කමක් එහෙම නෙමෙයි ඕං..
(කලින් දවසේ වෙලාසනින් නිදා ගත්තත් පහු වෙනිද උදේට අම්ම ඇහැරුවෙ නැත්තන් ආයි රෑ වෙනකන් උනත් එක දිගට නිදා ගන්න එක මට මහ කජ්ජක් නෙවෙයි..
ඒක වෙනමම කතාවක්...
)
රස්සාවක් කළත් ගෙදර එකම දරුවා උන මම
තාමත්
අපෙ අම්මගෙ චූටි පුතා... ඒකෙන් ලැබෙන වාසි ගොඩක් අතරෙ අම්බානක ආවාසිත් නැතුවම නෙමෙයි...
Read more »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)