Sunday, October 18, 2015

අයිස් ක්‍රීම් හදන හැටි


ජාති 3 ඕන වැඩේ ලේසියි...
මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..

1. Milk maid පොඩි ටින් 1
2.කොකෝ පවුඩර් මේස හැදී 3 1/2
3.විපින් ක්‍රීම් පැකට් 1(250 ml)





හරි දැන් බලමු හදන්නේ කොහොමද කියලා.

*මුලින්ම චොකලට් මිශ්‍රණය හදන හැටි බලමු. මිල්ක්මේඩ් ටින් එකෙන් බාගයක් භාජනයකට දාගෙන එකට කොකෝ පවුඩර් ටික එකතු කරලා හොදින් කලවම්
කරන්න.





* දැන් විපින් ක්‍රීම් පැකට් ඒක භාජනයකට දාලා හොදට මික්ස්චර් එකකින් බීට් කරගන්න ඕන.





මේ බීට් කරගෙන ඉවර උනාම පෙන විදිහ...විනාඩි 7 විතර ඇති බීට් කලාම




හරි දැන් මේ දෙක හොදට කලවම් කරලා පොඩ්ඩක් ආපහු මික්ස් කරගන්නයි තියෙන්නේ...මෙන්න මෙහෙම





දැන් අයිස් ක්‍රීම් හදලා ඉවරයි!!!!

මේක ඩීපිෂර් එකේ පැය 4 විතර තියන්න හොදින් ඝන වෙන්න....




ප්‍රිජ් එකෙන් එලියට ගත්තම මෙන්න මෙහෙම තියේවි...... රස නම් නියමයි....ඉක්මනින් වැඩි වැඩ නැතිව හදන්න පුළුවන්....



.

No comments:

Post a Comment