අවශ්‍ය ද්‍රව්‍ය :-
පිටි
අල
බටර් / මාගරින්
ලුණු වතුර
ගම්මිරිස් කුඩු
තෙල්
හදන විදිය :-
මුලින්ම අල ටික තම්බල පොතු ඇරලා ගන්න..ඊට පස්සේ අල ටික හොඳට පොඩි කරන්න..ඒකට ලුණු, බටර්, ගම්මිරිස් කුඩු දා ගන්න.....දාල හොඳට අනා ගන්න.....ඊට පස්සේ පිටි ටික කලවම් කරලා අතේ ඇලෙන්නේ නැති වනකන් හොඳට අනා ගන්න......මේකෙදි අල සහ පාන් පිටි එකම ප්‍රමාණ වලින් ගත්තම රොටි ගොඩක් මෙලෙකයි....ටිකක් තද ගතියට ඕනි නම් පිටි ප්‍රමානෙට වඩා අඩුවෙන් අල දාන්න....බටර් දැම්මම පිටි මෝලිය හොඳට මෘදු වෙනවා....ඒ නිසා බටර් දානකොට පිටි මෝලිය මෘදු නැත්තම් තව බටර් ටිකක් දා ගන්න......
දැන් අනාගෙන ඉවරයි.....ඊට පස්සේ මිශ්‍රණයෙන් පොඩි බෝල හදල හොඳට තුනී කරන්න...(සාමාන්‍ය රොටි වගේ) ඊට පස්සේ තැටිය ලිපේ තියල තෙල් පොඩ්ඩක් තැටියේ ගාල රොටියක් දාල පුච්ච ගන්න.....හොඳට පාට වෙලා එනකොට අනිත් පැත්ත දාන්න.....රොටිය පුච්චන්නේ සාමාන්‍ය පොල් රොටි පුච්චනවා වගේ ..... කැමති නම් තැටියට එළඟිතෙල් පොඩ්ඩක් දාන්නත් පුළුවන්........එතකොට රසයි.....
අල රොටි ටිකක් ඇදෙන ගතියයි....අල නිසයි එහෙම වෙන්නනේ...ලුණු දානකොට ලුණු වතුර දාන්න......ලුණු, ගම්මිරිස් කුඩු රස අනුව දා ගන්න.....
හැදුවම පෙන්නේ මේ වගේ වගේ..... මේ පින්තූරේ නම් මං ගූගල් එකෙන් හොයා ගත්තු එකක්.....

No comments:
Post a Comment