Thursday, October 29, 2015

"ඇම්ඩා කියනවා බලන්න!!"


ඔන්න සෑර් ඩයල් එකක් ආවලු ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් කට්ටකට, මෑන් ඇවිල්ලා ලොකු සයිලෙං ඇහුවලු පංතියේ තියෙන්නෙ මොනාද කියලා. එකපාරට මෑන්ට මීටර් උනාලු මේක ඇංඩගෙ පන්තිය නේද කියලා. කෝම අරි, මෑන් කිව්වලු මම අකුරක් දෙනවා ඒකට හරියන වචනයකුයි වාක්‍යකුයි දෙන්න කියලා. 

"හ්ම්ම්ම් අපි පටන්ගමු ක අකුරෙන්, කියන්න බලන්න" 
එක පාරටම ඇම්ඩා අත ඉස්සුවලු, මූ දන්නවා ඕකට කැලියා වගේ හොද කුණුහබ්බයක් දෙසාබාන්නෙ කියලා ඌට එහා පැත්තෙ එකාට නැගිට්ටෙව්වලු.

"කැරපොත්තා, ඌ හරිම ජරාය"  (පොඩි පන්තියක් ඈ)

"හොදායි හොදායි, එහෙනන් බලමු හ අකුරෙන්" 
ආයි අරූ අත ඉස්සුවා, මූ සුවැර් හු"ලුඅ"ත්ත වගේ එකක් කියන නිසා වෙන එකෙක් අල්ලගත්තා

"හංසයා, හංසයා සුදු පාටය" 

"හා හොදයි සකූ, එහෙනන් කියන්න බලන්න ම අකුරෙන්"
අරූ අත ඉස්සුවලු, මෑන්ට එකපාරටම මයන්නෙන් කුණුහබ්බෙන් ක්ලික් උනේ නෑලු 

"ඇම්ඩා කියනවා බලන්න!!"

"මීයෙක්, අම්මට උ*න තඩි මීයෙක්!" කිව්වලු

No comments:

Post a Comment