Monday, November 2, 2015

කැම්පස්_ජීවිතේ.....


හැම අලුත් semester එකකම,

අපි



පලවෙනි සතියෙන් පස්සේ,



දෙවෙනි සතියෙන් පස්සේ,

Thursday, October 29, 2015

සර් අයෙමත් රැවටුණා නේද ?


ඔන්න එකෝමත් එක රටක (ලංකාව කියමුකො) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම... (මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .


"අම්මට උඩු ශාලධිපතිය ලඟ "ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු "සර් රැවටුනා නේද?" කියලා 

ශාලාධිපතිට කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . (අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට දෙතුන් සැරේ චාටර් වෙන්වනෙ). ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු.

"ඇම්ඩා කියනවා බලන්න!!"


ඔන්න සෑර් ඩයල් එකක් ආවලු ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් කට්ටකට, මෑන් ඇවිල්ලා ලොකු සයිලෙං ඇහුවලු පංතියේ තියෙන්නෙ මොනාද කියලා. එකපාරට මෑන්ට මීටර් උනාලු මේක ඇංඩගෙ පන්තිය නේද කියලා. කෝම අරි, මෑන් කිව්වලු මම අකුරක් දෙනවා ඒකට හරියන වචනයකුයි වාක්‍යකුයි දෙන්න කියලා. 

"හ්ම්ම්ම් අපි පටන්ගමු ක අකුරෙන්, කියන්න බලන්න" 
එක පාරටම ඇම්ඩා අත ඉස්සුවලු, මූ දන්නවා ඕකට කැලියා වගේ හොද කුණුහබ්බයක් දෙසාබාන්නෙ කියලා ඌට එහා පැත්තෙ එකාට නැගිට්ටෙව්වලු.

"කැරපොත්තා, ඌ හරිම ජරාය"  (පොඩි පන්තියක් ඈ)

Wednesday, October 28, 2015


අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ

ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ.  දවසක්

ජෑම් පාං ගෙඩිය..

නිවාඩු දවසේ පස්ස පැත්තට එළිය වැටිල කලිසම ගිණි ගන්නකං දොයිය ගන්න එක මටනම් සාමාන්‍ය දෙයක්..
ඕෆ් එකට කලින් දවසේ ඔෆිස් එකේ නයිටියකුත් සෙට් වෙන නිසා (නයිට් එකක් හොඳේ..කොහොමත් නිදා ගන්නකොට පාන්දර එක දෙක විතර වෙන එකත් ඒකට එක හේතුවක්.. එහම මිසක් කම්මැලි කමක් එහෙම නෙමෙයි ඕං.. 
(කලින් දවසේ වෙලාසනින් නිදා ගත්තත් පහු වෙනිද උදේට අම්ම ඇහැරුවෙ නැත්තන් ආයි රෑ වෙනකන් උනත් එක දිගට නිදා ගන්න එක මට මහ කජ්ජක් නෙවෙයි.. ඒක වෙනමම කතාවක්...
)

රස්සාවක් කළත් ගෙදර එකම දරුවා උන මම 
තාමත් අපෙ අම්මගෙ චූටි පුතා... ඒකෙන් ලැබෙන වාසි ගොඩක් අතරෙ අම්බානක ආවාසිත් නැතුවම නෙමෙයි...

Sunday, October 18, 2015

අයිස් ක්‍රීම් හදන හැටි


ජාති 3 ඕන වැඩේ ලේසියි...
මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..

1. Milk maid පොඩි ටින් 1
2.කොකෝ පවුඩර් මේස හැදී 3 1/2
3.විපින් ක්‍රීම් පැකට් 1(250 ml)

අල රොටි

අවශ්‍ය ද්‍රව්‍ය :-

පිටි
අල
බටර් / මාගරින්
ලුණු වතුර
ගම්මිරිස් කුඩු
තෙල්

හදන විදිය :-

මුලින්ම අල ටික තම්බල පොතු ඇරලා ගන්න..ඊට

Saturday, October 17, 2015

ටොයිලට් එකේ වතුර නැහැ යකෝ

මගේ ජීවිතේ පට්ට අසරණ උන අවස්ථාවක්....පහුගිය දවසක මම ටොයිලට් එකට ගියා...
එදා දවසටම ගිය පලවෙනි වතාව..ඒ ගෙදරින් තව ගෙදරකට වතුර දීල තියනව...ඉතිං වැඩේ කරල වතුර ටැප් එක ඇරියට වතුර කලදක්වත් නැතෙයි කියහන්කො...ටැංකිය පිරිල නැතුව..අනිත් ගෙදරට වතුර ගහල..

friendship shot


න් ඉස්සර ඉදල හිටල බොනවා. ඒ කාලේ අවුරුද්දට එක පාරක් විතර බිම වැටෙන්නම බොනවා. එදාට ඉතින් චොර.
ඔන්න ඔහොම එක අවුරුද්දක අපි බිව්වා musicale එකක් බලන්න ගිහින්. කොහොම හරි එදා musicale එක බලන්න උන් නෑ. එදා ගෙනාවේ Grape බෝතල් දෙකක්. පට්ට ජරාවක්. ගදත් එක්ක පට්ටෙට. කොහොම හරි limit එකට මන් බිව්වා. එත්

December 31

අපිට මේ සීන් එක උනේ හරියටම December 31 දවසක. 31 එක හින්දා යාලුවො 5ක් setවෙලා රෑ 9 ට විතර 3wheel එකක town එකේ chinese hotel එකක බියර් බොන්න කියලා හිතා ගෙන බෝතල් 8 කුත් අරගෙන ගියා.Bar එක ලගදි කට්ටියගේ අදහස වෙනස් වෙලා අරක්කු තමයි අරගත්තේ. ඒකත් අරගෙන chinese hotel එකේ set වෙලා රෑ 11.30 ට

ඇට්ටර කොල්ල - හොල්මන් කතා


දවසක් එයා ගිහිං තියෙනවා ටිකක් දුර එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර. ටිකක් පරණ තට්ටු දෙකේ ගෙයක්. එයාලට කලින් එහේ වෙන කට්ටියක් ඉඳලත් තියෙනවා.
ඉතිං මගේ යාළුවා මෙහෙ ගිහිං එහෙ ඉන්න නංගිලා දෙන්නා එක්ක ගිහිං තියෙනවා උඩ තට්ටුවේ එයාලගේ නිදාගන්න කාමරේට. එයාලගේ තව යාලු කෙල්ලෙකුත් එවෙලේ ඉඳල තියෙනව. කෙල්ලෝ ටික දැන් රෑ අර කාමරේ ඇඳ උඩ සෙට්

"නවාතැන් පහසුකම් ඇත."

ගෙවල් ගාව ඉන්නවා ත්‍රී වීල් හයර් කරන අයියා කෙනෙක්.. මෙයයි මෙයාගේ පවුලේ යයි කතරගම ගිහින් තියෙනවා එක ලග නිවාඩු තිබුන සති අන්තෙක.. දවස් තුනේ නිවාඩු වලට කතරගම සෙනග ගැන අහන්න දෙයක් නැහැනේ... රැට නවතින්න හිතාගෙන හිටපු තැනට මෙයාල යනකොට එතන කාමර සේරම ෆුල් ලු.. කලින් වෙන් කරලත් නෙවෙයි

තොටගමුවේ විජයබා පිරිවෙන-Thotagamuwe vijayaba pirivena

තොටගමුවේ විජයබා පිරිවෙන-Thotagamuwe vijayaba pirivena...
ක්‍රිස්‌තු වර්ෂ 15 වැනි සියවසේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සවැනි පැරකුම්බා නරනිඳු රාජ්‍ය කරන අවධිය සියවස්‌ කීපයක්‌ තිස්‌සේ උතුරු යාපන අර්ධද්වීපය ද ඇතුළත් ව

Fried Rice හදමු!!

Fried Rice හදමු!!



..::: Photoshop ආපු හැටි... :::..

Photoshop මරුදුකාංගය නිපද්වීමට මුලපුරලා තියෙන්නෙ Knoll සහෝදරයන් විසින්. ඒ තමයි Thomas Knoll සහ John Knoll. Thomas Knoll

ඕනෑම වෙබ් පිටුවක් PDF කරන විදිහ

අපිට ඕනි කරන වෙබ් පිටුවක් pdf එකක් විදිහට save කරගැනීමට මෙන්න නියම උපකරණයක් online වැඩ කරන්න පුළුවන්..මෙන්න ලින්ක් එක sit එකේ
pdf online convertar

Thursday, October 15, 2015

Drivers හොයල ඇති වෙලාද මෙන්න විසදුම Best Drivers Pack 01

Drivers කියන්නේ පරිගණකයකට අත්‍යවශම අංගයක් නමුත් සමහර පරිගණකවලට Drivers  හොයන්නත් නැහැ මෙන්න විසදුම විනාඩි පහයි වැඩේ ගොඩ

මේ මුල්ම සිද්ධිය වුනේ කැම්පස් එකේ අපේ බැච් එකේ කෙල්ලෙකුට.

දවසක් එයා ගිහිං තියෙනවා ටිකක් දුර එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර. ටිකක් පරණ තට්ටු දෙකේ ගෙයක්. එයාලට කලින් එහේ වෙන කට්ටියක් ඉඳලත් තියෙනවා. 

ඉතිං මගේ යාළුවා මෙහෙ ගිහිං එහෙ ඉන්න නංගිලා දෙන්නා එක්ක ගිහිං තියෙනවා උඩ තට්ටුවේ එයාලගේ නිදාගන්න කාමරේට. එයාලගේ තව යාලු කෙල්ලෙකුත් එවෙලේ ඉඳල තියෙනව. කෙල්ලෝ ටික දැන් රෑ අර කාමරේ ඇඳ උඩ සෙට් වෙලා කයියක් ගහ ගහ ඉන්නවලු.

Wednesday, October 14, 2015

කිකිළියෝ

ඔන්න අහුලන් කන කිකිළියෝ දෙන්නෙක් දවසක් ලොකු ඕපාදූප කතාවක්.එකෙක් වයිට් ලැගොන් අනිකා නිකං ගං කිකිළියක්.
අපට තමයි හොඳට ඉල්ලුම තියෙන්නෙ බලන්නකො අපේ බිත්තරත් ඔයාලගෙ බිත්තරවලට වඩා ලොකුයි.ගාණත් වැඩියි...
වයිට් ලැගොන් කිකිළි ලොකුකම කිව්වා.ගං කිකිළිට හරි තරහයි.
ඔයාලගෙ බිත්තරේකට කීයක් හම්බවෙනවද?
ගං කිකිළි නුරුස්නා විලාසයෙන් ඇහුවා

අලි බිත්තර

ලංකාවෙ සංචාරයකට පැමිණ සිටි එක විදේශීය යුවළක් කඩේක විකුණන්නට තියල තිබ්බ ලෙලි ගහපු පොල් දැකල ඒ මොනවද කියල කඩකාරයගෙන් ඇහුවම අලි බිත්තර කියල කඩකාරය උත්තර දුන්නා.බිත්තරෙන් අලි පැටව් හදාගන්නෙ කොහොමද කියල අහපුවම බිත්තරේ අරං ගිහිං කිකිළියො බිත්තර රකිනව වගේ රකින්න ඕනෑ කියපු කපටි කඩකාරය පොල් ගැන දන්නෙ නැති මේ යුවළට පොල් ගෙඩියක් විකුණලා ලොකු මුදලක් කඩාගත්තා.

මේ දෙන්නා ලාබෙට අලි පැටියෙක් ලබාගන්න පුළුවන් වෙච්ච එක ගැන

කොම්පුටරේ සහ සිරිපාල

ඔන්න මේ කතාවේ කතා නායකයාට අපි සිරිපාල කියමුකෝ. ඉතින් මේ සිරිපාලට දවසක් හැදුනලු හොඳවයින් වැලමිටේ අමාරුවක්. ඉවසන්න බැරි තරම් වේදනාව වැඩි නිසා මෑන් හිතුවලු බලන් ඉඳල හරියන්නෑ. ඉක්මනට දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ගන්න ඕනෙ කියලා. මේ ලෙඩේට බෙහෙත් ගන්න යන්න ඉන්න කතාව සිරිපාල කිව්වලු මනුස්සයගෙ හොඳම යාළුවා පියදාසත් එක්ක. මේක අහපු ගමන් පියදාස කියපි "ඕකට නිකන් බොරුවට දොස්තරලට