Saturday, October 17, 2015

ටොයිලට් එකේ වතුර නැහැ යකෝ

මගේ ජීවිතේ පට්ට අසරණ උන අවස්ථාවක්....පහුගිය දවසක මම ටොයිලට් එකට ගියා...
එදා දවසටම ගිය පලවෙනි වතාව..ඒ ගෙදරින් තව ගෙදරකට වතුර දීල තියනව...ඉතිං වැඩේ කරල වතුර ටැප් එක ඇරියට වතුර කලදක්වත් නැතෙයි කියහන්කො...ටැංකිය පිරිල නැතුව..අනිත් ගෙදරට වතුර ගහල..

මට ඉතිං ඇඩුනා...ටික වෙලාවක් ඉදල බැරිම තැන යාලුවට ඇතුලෙ ඉදන්ම කතා කරල ටැංකියට වතුර ගහගත්ත....හප්පා..මාර හැපි ඉතිං..
පැයක් විතර ටොයිලට් එක ඇතුලෙනෙ...වතුර පිරුනට පස්සෙ ඒ වැඩෙත් කරගත්ත....පස්සෙ තමයි කෙලිය...ඒ ටොයිලට් එක පොඩි නිසා කලිසම කව්ල උඩිං තිව්වෙ...වතුර නැතුව දගලන වෙලාවෙ කලිසම එලියට වැටිලයි කියහංකො..බලහං ඉතිං මං පව්නෙ...අරූට ආයෙම කතා කරන්නත් බෑනෙ...බලල බලල පැන්න එලියට..හුටාස්....ඒ ගෙදර පොඩි එකා දැක්ක...ඌට එච්චර ඔව්ව ගැන තේරැමක් නෑ...මං දීව්ව ආයෙම අරක ඇතුලට..යන්තං ඇදගෙන ආව ඉතිං..පැය 02 ට විතර පස්සෙ...
ඇවිත් මුකුත් නොවුනු ගානට හිටියා....උඹලට මේ වගේ වින්නැහි වෙලා නෑනේ????
නොවේවා කියල පතනව

No comments:

Post a Comment